Friday, January 16, 2026
Follow Us
වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කෙරෙන වාරි සෞභාග්‍යා වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

කුඩා වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, අනුරාධපුර පළුගස්වැව මහමීගස්වැව ප්‍රදේශයේදීයි.

එම වැඩසටහන සමාරම්භ කරමින් උතුරුමැද පළාත් මහඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28 ක් දිග උමගේ ඉදි කිරීම් කටයුතුයි අද ආරම්භ කෙරුණේ. ඒ වෙනුවෙන් පැවති උත්සවයකදී අදහස් දැක්වූ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්.

(Neth)