Wednesday, September 09, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින නියම වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021 නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එදින පෙරවරු 10.30ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී නිළවරණය පැවැත්වීමට නියමිත බව නිවේදනයේ දැක්වේ.

නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය වන්නේ පෙබරවාරි 24 වනදා ය.

(Aruna)