Saturday, November 15, 2025
Follow Us
නිදහස් සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලස්ම

73 වන නිදහස් සමරු උළෙල 2021/02/04 වන දින කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජාතික නිදහස් දින උළෙලට අදාල පෙරහුරු පැවැත්වෙන 2021/01/30 දින සිට 2021/02/03 වන දිනයන්හි සහ නිදහස් සමරු උළෙල පැවැත්වෙන 2021/02/04 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන ගමනාගමන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

2021/01/30 දින – ප.ව. 6.00 සිට පෙ.ව 1.00
2021/01/31 දින – ප.ව. 6.00 සිට පෙ.ව 1.00
2021/02/01 දින – ප.ව. 6.00 සිට පෙ.ව 1.00
2021/02/02 දින – ප.ව. 6.00 සිට පෙ.ව 1.00
2021/02/03 දින – ප.ව. 6.00 සිට පෙ.ව 1.00
2021/02/04 දින (නිදහස් සමරු උළෙල පැවැත්වෙන දින) – ප.ව. 4.00 සිට පෙ.ව 1.00
විශේෂ රථවාහන සැළැස්මට අනුව ඉහත දිනයන්හි මාර්ග වසා තබන / ගමනාගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග පහත පරිදි වේ.

(Aruna)