හදිසියකදී පොලිසිය අමතන්න 119ට අමතරව 1997ත් එක්වෙයි පොලිස් හදිසි ඇමැතුම් අංකය වන 119ට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එයට අමතරව 1997 ලෙසින් නව අංකයක් ද හඳුන්වාදීමට පොලිස් දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත. (Lanka Leads)