ලබන 28 වැනිදා සිට බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතව ඇත.
ස්ථාන 11කදී එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සදහන් කරයි.
(Aruna)