වතු කම්කරුවන් සදහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.
ඒ ඊයේ (25) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
(Aruna)