Saturday, November 15, 2025
Follow Us
ගුරු පත්වීම් ලැබූ ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය නිකුත් කෙරේ

ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා 3-1(ආ) ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය මේ වන විට පළකර තිබේ. එම නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර ඇත.

ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය සඳහා – www.moe.gov.lk

(Aruna)