ඉන්දීය විදේශ අමාත්‍යයවරයා ශ්‍රී ලංකාවේ සංචාරය අතර තුර කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යය සරත් වීරසේකර මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කළේ “ඉන්දියාව අපේ මිත්‍ර රටක් ඒත් 13 වන ව්‍යයවස්ථා සම්පූර්ණයෙන් බලාත්මක කරල අපේ රට සම්පූර්ණයෙන් ෆෙඩරල් කරන්න කියා කියන්න ඉන්දියාවට අයිතියක් නැහැ.” යනුවෙනි.
අමාත්‍යය සරත් වීරසේකර මහතා මීට පෙරද 13 වන ව්‍යයවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට ආණ්ඩුව තුළ හිඳිමින්ම දැඩි ප්‍රකාශයක් සිදු කළ අයෙකි.
(Lanka Leads)