Tuesday, February 17, 2026
Follow Us
ක්‍රීඩා ඇමති නාමල් ධූරයේ රාජකාරි අරඹයි

නව රජයේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ නාමල් රාජපක්ෂ මහතා අද (18) සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ඒ කොළඹ ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදිය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්, අමාත්‍යවරුන්, ක්‍රීඩා සංගම් නියෝජිතයින් සහ කලාකරුවන් සහභාගි වූහ.

(Aruna)