Thursday, January 29, 2026
Follow Us
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනය නිකුත් වේ

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය මේ මොහොතේ නිකුත් වී ඇත්තේ අද මධ්‍යම රාත‍්‍රී 12.00සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවට දුම්රිය සේවකයින් ප්‍රකාශ කර තිබෙන තත්ත්වයත් තුළයි

(Neth)