Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලූම් පත්‍රයේ ඇති තොරතුරු නිවැරදිව සම්පූර්ණ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක සඳහන් කළේය.

(Aruna)