Thursday, July 10, 2025
Follow Us
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 235ක් දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.


ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 235ක් වනවා.

(Neth)