Sunday, August 16, 2026
Follow Us
ග්‍රෑන්ඩ්පාස් නාගලගංවීථිය 113 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වෙත

ග්‍රෑන්ඩ්පාස් නාගලගංවීථිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොඋමු කර ඇත.

(Aruna)