Tuesday, July 08, 2025
Follow Us
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට (SDIG ) ලෙස උසස්වීමක්

නියෝජ්‍ය ‌පොලිස්පති අජිත් රෝහණ මහතාට ‌ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා ‌( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා ‌පොලීස් ‌සේවයට එක් වී ඇත්තේ 1988 වසරේදී ය.

අවස්ථා කිහිපයකදීම ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‌ලෙසද අජිත් ‌රෝහණ මහතා කටයුතු කරනු ලැබුවා.

(Lanka Leads)