Thursday, February 05, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය : CIDය හිටපු ජනපතිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද හෝ හෙට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) හෝ හෙට (08) දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දෙදින තුළ තමන් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවයි.

(LNW)