Sunday, July 26, 2026
Follow Us
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ 'හොඳම නලුවාට' හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, මෙරට ප්රවීණ රංගන ශිල්පී මහේන්ද්ර පෙරේරා මහතා සමත් විය.

 

ඒ රිවස්ටර්න් (Riverstone) චිත්රපටයේ සාජන්ට් උදයසිරිගේ චරිතය උදෙසායි.
 
රිවස්ටන් ලලිත් රත්නායක අධ්යක්ෂණයක් වන අතර ප්රභාත් රෝශනගේ කැමරාකරණයකි.