Tuesday, July 14, 2026
Follow Us
විරෝධී දුම්වැටී තොගයක් ඔරුගොඩවත්ත බහලුන් අංගනයේදී අත්අඩංගුවට

කම්බෝජයේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුමක, ශිතාගාර පරිවාරක තාප පැනල ඇතුළත සූක්ෂම ලෙස සඟවන ලද නීති විරෝධී දුම්වැටී තොගයක්  ඔරුගොඩවත්ත බහලුන් අංගනයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 550ක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.