Tuesday, June 09, 2026
Follow Us
ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය වීවෘත කෙරේ
ජාතික රෝහලේ ස්ථාපිත, ප්රතිසංස්කරණය කෙරුණු ස්නායු රෝග විද්යා ආයතනය සෞණ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) විවෘත කෙරිණි.

වැය කෙරුණු මුදල රුපියල් මිලියන 99කි.

ස්නායු වෛද්ය ප්රතිකාර සේවාවන් පුළුල් කිරීම සහ කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි.
 
ස්නායු වෛද්ය ඒකකය ආරම්භ කිරීමට පුරෝගාමී වූ විද්යාජෝති වෛද්ය ජී බී පීරිස් මහතාගේ ඡායාරූපයක්ද මෙහිදි නිරාවරණය කෙරිණි.
 
නියෝජ්ය අමාත්ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.