Saturday, June 27, 2026
Follow Us
මැයි රැලි ආරක්ෂාවට පොලිසියේ 30,000ක්- විශේෂ රථ වාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය යෙදෙන අද (1 වැනිදා) කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වෙන මැයි රැලි සඳහා ආරක්ෂාවට පොලිසියේ නිලධාරීන් 30,000ක් යොදවන ඇති බව වාර්තා වෙයි. 

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වෙන මෙම මැයි දින රැළි ගණනක් සංවිධානය කර තිබේ.  

කොළඹ නගරයේ පැවැත්වෙන මැයි රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලසුමක්ද ක්‍රියාත්මක වන අතර කොළඹින් බැහැරව තිබෙන මැයි දින රැළි සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.