Wednesday, August 12, 2026
Follow Us
“කලම්බො මැරතන් 2026” තරගය ලබන සැප්තැම්බර් 13

ක්රීඩා අමාත්යාංශය සංවිධාන කරන “කලම්බො මැරතන් 2026” තරගය ලබන සැප්තැම්බර් මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අද ක්රීඩා අමාත්යාංශයේ පැවති මාධ්ය හමුවකදී ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා මේ බව කියා සිටියා.