Thursday, October 08, 2026
Follow Us
පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාවේ නියමු ව්‍යාපෘතියක් හෙට ඇරඹේ

ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස හෙට 21 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කෙරේ