Thursday, May 14, 2026
Follow Us
අද සහ හෙට දෙදින විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද (18) සහ හෙට19 දෙදින තුළ මෙම දුම්රිය සේවයන් ක්‍රියාත්මක වේ.

12334