මීගමුව පොලිස් වසමේ විස්ක්‍රින් මාවත ප්‍රදේශයේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි
සැකකාරිය අවුරුදු 53 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.