Thursday, March 12, 2026
Follow Us
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි

මෙරට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

 නැකැත් සම්පාදනය කිරීමට පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන තෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

d778874f 2b60 4539 a94a 17c6c338d690

ff8702cb ae86 4ea6 97fb 26ce074cde10