Tuesday, May 12, 2026
Follow Us
යාපනයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

යාපනය, මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ සියලුම මූලික සූදානම් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය මෙතෙක් සම්පූර්ණ කර නොමැති හේතුවෙන් බව ද වාර්තා වී ඇත.