Thursday, March 26, 2026
Follow Us
වෛද්‍ය වැඩවර්ජනයක

දිවයින පුරා රෝහල්වල අද (23දා) උදෑසන 8 සිට පැය 48ක කාලයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වෙයි.

එම සංගමය සඳහන් කර තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.