සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය යළි ගොඩනැගීම ඇරඹේ සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය නැවත ගොඩනැගීම ඊයේ (06) ආරම්භ කෙරිණි. ඒ ජල සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන් හා යුධ හමුදාව ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙනි.