Sunday, December 14, 2025
Follow Us
බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි

වසාදාමා තිබු බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බව වාර්තා වෙයි.

1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යාකරන ප්‍රධාන ස්ථානයකි. 

දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණි.