Wednesday, November 26, 2025
Follow Us
පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරයි

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් (22 වැනිදා) සිදුවූ නායයෑමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.