Monday, June 29, 2026
Follow Us
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක සුපිරි ජයක්

තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවති තරගයෙන් කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව 148/1(16.2)

සිම්බාවේ 146/5