Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එහි නායකත්වය සඳහා චරිත් අසලංක නම් කර ඇත.

එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එම සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙනිඩ්ස්

දිනේෂ් චන්දිමාල්

අවිශ්ක ප්‍රනාන්දු

භානුක රාජපක්ෂ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

ජෙෆ්රි වැන්ඩසේ

චමිඳු වික්‍රමසිංහ

නුවන් තුෂාර

මතීෂ පතිරණ

බිනුර ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහි තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.