යොහානි ජනපති ගෝඨාභය හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමේ අවස්ථාව ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට හිමිව තිබේ. ජනපතිවරයා සහ ආර්යාව හමුවේ යොහානි ගීත කිහිපයක් ගායනා කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ. (LNW)