Thursday, September 25, 2025
Follow Us
යොහානි මිලියන 3 පසු කරයි

යොහානි යූටියුබ් වාර්තා අලුත් කරයි


ජාත්‍යන්තර ලෙස ජනප්‍රියට පත් මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ යූටියුබ් චැනලයේ ග්‍රාහකයින් (Subscribers) සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබේ.

ඒ සමඟින් මෙරට පෞද්ගලික යූටියුබ් චැනලයක් සතු වැඩිම ග්‍රාහකයින් සංඛ්‍යාව හිමිකරගැනීමට යොහානි සමත් වී තිබේ

(Aruna)