Thursday, September 25, 2025
Follow Us
දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි

කිරි ගොවීන්ට දැනුම්දීමක්


දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකුපවසාතිබේ.

පසුගිය කාලය පුරා කිරි ගොවීන්ගේ වියදම් ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.

දියර කිරි ලීටරයක් මිලදී ගන්නා මිල ඉහළ දැමීමත් සමග කිරි සැපයුම තවදුරටත් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

(Aruna)