Friday, May 03, 2024
Follow Us
ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි දිවයිනට

ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සංගීත ප්‍රසංග අවසන් කර දිවයිනට පැමිණ තිබෙනවා

ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය ඊයේ (12) රාත්‍රී 11.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

(Neth)