Saturday, May 04, 2024
Follow Us
‌අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (09) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 169කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.

http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

(Aruna)