කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 563 දෙනෙකු අද (05) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 521,781ක් දක්වා ඉහළගොස් තිබේ.
(Aruna)