Thursday, September 25, 2025
Follow Us
අකුණු අනතුරු පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් උතුරු මැද, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු හටගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුවේ විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

(LNW)