Thursday, May 02, 2024
Follow Us
යොහානිට හදිසි අනතුරක්

සිදු වූ අනතුර ගැන යොහානිගෙන් ෆේස්බුක් සටහනක්


“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි අනතුරකට මුහුණ දී ති​බේ.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවත් ඇය එහි එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් යොහානි සඳහන් කරයි.

(Aruna)