Thursday, September 25, 2025
Follow Us
බස් රථ සදහා ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක්

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දුක කියයි


සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බවයි.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පැවසුවේ ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නොමැති බවයි.
මේ හේතුවෙන් දෛනික ආදායම ද අඩුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

(Aruna)