20-20 කප් එක උස්සන්න ගහන අලුත්ම තුරැම්පුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයේ මුලික වටය දක්වා මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.
මේ අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
(Aruna)