Saturday, March 28, 2026
Follow Us
ජන නායකයෙක්ගේ බිරිය කොවිඩ් වැළදී මරුට

රටම කම්පා කරමින් පේරාදෙණිය රෝහලේ සිදුවු මරණය


ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තාවේ.

මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.

එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිටි බව ද වාර්තා විය.

(Aruna)