Saturday, March 28, 2026
Follow Us
නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය අද සිට දකුණු පළාතට

කොරෝනා ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට දකුණු පළාතේ ද ක්‍රියාත්මක කි්රීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බස්නාහිර පළාතේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයිය සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මෙලෙස පැහැදිලි කළා.

මෙම වැඩසටහන යටතේ වාර්තා වූ පළමු රෝගීන් 36,220 දෙනා අතරින් දින 14 ක් ඇතුළත රෝහල්ගත කර ඇත්තේ 435 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

(Neth)