Monday, September 22, 2025
Follow Us
කොරෝනා මරණ 5000 ඉක්මවයි

අගෝස්තු 06වනදා කොවිඩ් මරණ 98ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.


ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 98න් 47දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 51 දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)