Saturday, February 07, 2026
Follow Us
සුනිල් පෙරේරාට කොවිඩ්

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.

(Aruna)