Friday, March 27, 2026
Follow Us
ගුරු - විදුහල්පති රථ පෙළපාලි 04 ක් අද කොළඹට

සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් අද රථ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. මොරටුව, කොට්ටාව, වැලිසර සහ කඩවත සිට එම රථ පෙළපාලි කොළඹ දක්වා පැමිනීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.

(Neth)