Friday, March 27, 2026
Follow Us
නිරෝධායන නීති කැඩූ 113ක් අල්ලයි

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53143ක් වන බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

(Aruna)