Saturday, February 07, 2026
Follow Us
දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය ලෙඩ වෙයි

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ති​බේ.


ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්බ කර ඇත්තේ ඉල්ලීම් 12ක් මුල්කර ගිනිමනි.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

(Aruna)