Saturday, February 07, 2026
Follow Us
රටපුරා කිරිපිටි හිගයක්

ප්‍රදේශ රැසක කිරිපිටි හිගයක් පවතිනවා. වෙළදසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළදුන් සඳහන් කළේ. මාසයකට අධික පමණ කාලයක සිට කිරිපිටි හිගයක් පවතින බවද ඔවුන් සඳහන් කළා.

කොළඹ, ගම්පහ සහ කළුතර මෙන්ම පිට පළාත්වලද කිරිපිටි හිගයක් පවතින බවයි එම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් පැවසුවේ.

(Neth)