Saturday, February 07, 2026
Follow Us
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා අද ඔලිම්පික් තරග බිමේ

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.

ඔහු සහභාගී වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 15 ට ආරම්භ වීමට නියමිතයි.

(Neth)